(ඩයනා උදයංගනී)
දැනට ඇදිරිනීතිය ඉවත්කර ඇති ප්‍රදේශවලට අද පස්වරු 2.00 සිට 26 වැනිදා උදෑසන 6.00 දක්වා යළි ඇදිරිනීතිය පැනවීමටත් දැනටත් ඇදිරිනීතිය පවතින ප්‍රදේශයන්හි හෙට උදෑසන 6.00 ට එය ඉවත් කරන නමුත් යළි දහවල් 12.00 සිට 27 වැනිදා උදෑසන 6.00 දක්වා ඇදිරිනීතිය පැනවීමටත් රජය තීරණය කර තිබේ.
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතට මෙය බලපැවැත්වෙයි.

