අසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා ඉහළට


 

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 304 දක්වා ඉහළගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

 


(පස්වරු 4.30 වනවිට තත්වය)

කොරෝනා අසාදිත යැයි තහවුරු වූ  තවත්  රෝගීන්  8 දෙනකු අද දහවල් වන විට වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි

අද උදෑසන  ආසාදිතයින් 24 දෙනකු හමු විය.

ඒ අනුව අද සොයාගත්  මුළු අසාදිතයින් සංඛ්‍යාව 32 කි. ඒ අනුව  ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.