අද තවත් කොරෝනා මරණ 02ක්


 


 
අද (22) දිනයේදී කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මියගිය කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183කි.