අද ආසාදිතයන් 723 ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 723 දෙනකු අද(12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,48,784 ක් දක්වා ඉහළ ගොස් ඇත.