වැඩිම සංචාරකයෝ යුරෝපෙන්


විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිම ඉකුත් ජූලි මාසයේදී සියයට 19.1ක   ඉහළ වර්ධනයක් ලබා ඇති අතර දෙලක්ෂ නවදහස් තුන්සිය පනස් එක් දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරියේ සිට ජූලි  වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ   බ්‍රිතාන්‍ය, ජර්මනිය හා ප්‍රංශය ඇතුළු බටහිර රටවලිනි.