සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂාන් තිලකරත්න මහතා එහි නියෝජ්‍ය සභාපති ධූරය
ව්‍යාපාරික විත්ති
මිහින්තලේ වෙළඳ කුටි වල් වැදී කුඩා වෙළෙන්දෝ දුෂ්කරතා රැසක
ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ කඳු පාමුල මිලියන ගණනක් මුදලක් වැයකර 2014 වර්ෂයේ දී ඉදිකර ඇති කුඩා වෙළෙඳ කුටි
දකුණේ සමූපකාර ව්‍යාපාරය දියුණු කිරීමට පියවර රැසක්
ගාලු දිසාවේ සුපිළිපන් සමුපකාර සේවාවක් සඳහා විශේෂ පියවර රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බව දකුණු පළාත් සමූපකාර අ
පොල් දෙසතිය බෙන්තොට තුන්දූවේදී ඇරැඹේ
පොල් වගාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ පොල් පොහොර පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් බෙන්තොට තුන්දූවේදී පැවැත්විණ. ප
විජය පවුලේ රස අතරට එක්වන වෙනස්ම රසයක් “විජය පෝෂ”
කුඩා කල පටන් අප සැවොම ආදරයෙන් රස විඳි රසවත් පෝෂණීය ආහාරයක නවතම අත්දැකීමක් ලෙස “විජය පෝෂ” විජය පවුලේ නවතම නිෂ්පාද
Phoenix IT Lanka අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB සම්මානය දිනයි
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Phoenix IT Lanka (Pvt) Ltd අඛණ්ඩව දෙවැනි වරටත් Check Poin
ජනගහනයෙන් සියයට 52 ක් ආර්ථිකයේ කාන්තා දායකත්වය ප්‍රමාණවත් නෑ
මෙරට කාන්තා ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 52ක ප්‍රතිශතයක් නියෝජනය කළත්, ශ්‍රම බළකාය සහ ආර්ථිකය වෙත ඔවුන් ලබා දෙන දා
ජූලි මාසයේදී තේ නිෂ්පාදනයේ සියයට 1ක අඩුවීමක්
මෙම වසරේ ජූලි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.26ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ වාර්තා වූ කිලෝ මිලියන 21.4
ඔන්ලයින් මිලදී ගැනීම්වල තවමත් ජනප්‍රිය කෑෂ් ඔන් ඩිලිවරිලු
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හරහා අලෙවි කරන භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගෙන් සියයට 64 ක් දෙනා තවමත් කැමැත්ත දක්ව
හේමාස් ආදායමෙන් සියයට 15ක් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් උපයා ගැනීමේ සැලසුමක්
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී වසර 2030 වන විට සිය ආදායමෙන් සියයට 15ක් ජාත්‍යන්තර වෙළෙ
2025 - 2026 සඳහා ජාතික නව්‍යකරණ වාර්තා එළි දකී
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) විසින් 2025 සහ 2026 වර්ෂයන්ට අදාළව න
ජූලි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 33කින් පහළට
මේ වසරේ ජූලි මාසයේදී මෙරට සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 285.5 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනු
ශ්‍රී ලංකාවේ අන්නාසි පළමු වරට පකිස්තාන වෙළෙඳපොළට
මෙරට පලතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අන්නාසි (Ananas comosus) සහිත අඩි 20ක පළමු කන්ටේනරය පසුගියදා ප
2030 වනවිට ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් කෝටි 1500ක්
ශ්‍රී ලංකාවට, 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් කෝටි 1500ක ඩිජිටල් ආර්ථිකයට ළඟාවීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ඩිජිටල්
ක්‍රෙඩිට් කාඩ් සතු නොපියවූ ශේෂය රු.බි. 206 ඉක්මවයි
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් නිකුත් කර ඇති දේශීයව සහ ගෝලීය පිළිගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සතු නොපිය වූ ශේෂය ම
LOLC Finance කෘත්‍රිම බුද්ධියට වැඩි අවධානයක
LOLC සමූහයට අයත් LOLC Finance සමාගම සිය මූල්‍ය සේවා පරිවර්තනයේ මීළග අදියර වෙත යොමුවීමේදී මූලිකවම කෘත්‍රිම බුද්ධිය (AI), උසස්
ශ්‍රී ලංකාවේ නොමැකෙන නමක් තැබූ ව්‍යවසායකයෝ
මුදල් ඉපයීම සහ ඔබට වඩා කල් පවතින යමක් ගොඩනැගීම අතර මූලික වෙනසක් පවතී.
ඩිජිටල් බැංකු ක්‍රමවලට ඇත්තටම ගෙවන්නේ කවුද ?
විශේෂයෙන් ගෙවීම් කිරීම සහ ප්‍රේෂණවලට අදාළ මූල්‍ය හා බැංකුකරණයේ ඩිජිටල් පරිවර්තනය විසින් අතිශය උද්යෝගී බවක් උත්
2026/27 පළමු කාර්තුවේ එයිට්කින් ස්පෙන්ස් බදු පෙර ලාබය රුපියල් බිලියන 1.74ක්
විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හා භූගෝලීය කලාප රැසක් කැපී පෙනෙන අන්දමින් නියෝජනය කරන එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමාගම
ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික් වෙතින් ඩොලර් මිලියන 10ක ආයෝජනයකින් ගබඩා සංකීර්ණයක්
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නවීනතම පහසුකම්වලින් සමන්විත විශාලතම ගබඩා සංකීර්ණයක් ‘ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්’
ලාංකික සිසුවියකගේ අභ්‍යවකාශ සිහිනය සැබෑ කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ShakthiSAT මෙහෙයුමට සහාය වෙයි
රටවල් 108ක සිසු දැරියන් එක්ව ප්‍රථම වරට චන්ද්‍රිකාවක් සැලසුම් කර නිර්මාණය කිරීමේ පෙරළිකාර ව්‍යාපෘතියකට සහභාගී වී
Janashakthi Life ජීවිත රක්ෂණයට නව අරුතක් දෙමින් ‘Grand Legacy’ හඳුන්වා දෙයි
Janashakthi Life විසින් ‘Janashakthi Life Grand Legacy’ නමින් නව රක්ෂණ විසඳුමක් හඳුන්වා දී තිබේ. මෙය මුත්තණුවන්ට සහ මිත්තණියන්ට තම මුනුබුරු ම
Elephant House Cream Soda වෙතින් ලාංකික තරුණ පරපුර වෙනුවෙන් POP Culture 2026
Elephant House Cream Soda සහShowUp Entertainment සමග සහයෝගීත්වයෙන්, ලාංකේය තරුණ පරපුර වෙනුවෙන් POP Culture 2026’ ගෙන එමින් ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක
තරුණ ගනුදෙනුකාර හමුවක් ඇල්පිටිය මහජන බැංකුවේදී
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව යෞවුන් පිරිස ඉතුරුම් කෙරෙහි නැඹුරු කිරීම සහ මුල්‍ය විනය ඇති කිරීමෙන් ස්වශක්තියෙන
Synapseus Technologies වෙතින් TapID
ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිරිඋල්ල ශාඛාව නව පරිශ්‍රයකදී විවෘත වේ
2013 වසරේදී ආරම්භ කරන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිරිඋල්ල ශාඛාව දශකයකට අධික කාලයක් මුළුල්ලේ ඉහළ ගනුදෙනුකාර සේවා
ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලෙන් ලංකාවේ ප්‍රථම පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථානය ParentX
ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල විසින් හඳුන්වා දෙන ලද ParentX සේවාවෙන්, දරුවකු උපත ලැබීමෙන් පසු මවුවරුන්ට විශේෂිත ව
ASUS සහ ROG හඳුන්වා දෙන නවතම ලැප්ටොප් මාදිලි පෙළ ලංකාවේ
ASUS සමාගම විසින් කෘත්‍රිම බුද්ධියෙන් (AI තාක්ෂණයෙන්) බලගන්වන ලද නවතම Zenbook සහ Vivobook ලැප්ටොප් මාදිලි පෙළක් ලංකාවේ පාරිභෝග
TTM 97 ක්‍රිකට් ඇකඩමිය ඇල්පිටියේදී ඇරඹෙයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රකට තුන්ඉරියව් ක්‍රීඩක තිළිණ තුෂාර මිරැන්ඩෝගේ මූලිකත්වයෙන් සං
ලංකාව ආයෝජනයට වඩාත් පහසු රටක්ද?
දශක දෙකකට වැඩි කාලයක් පුරා ලංකාවේ ප්‍රධාන සංවර්ධන උපායමාර්ගවලින් එකක් (development strategy) වී ඇත්තේ ආයෝජන ප්රවර්ධනයයි. එහෙ

