IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී

ජුඩ් සමන්ත

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද  වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි. බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණි.මෙම තරග සදහා දෙස් විදෙස් ළමා සහ වැඩිහිටි සංචාරකයෝ රැසක් සහභාගී වූහ.



අදහස් (5)

සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී

ප්‍රීති Wednesday, 12 April 2017 03:33 PM

සුද්දන්ට අනෙක් අවුරුදු ක්‍රීඩා ටික කරන්න දීල කොට්ට පොරයයටයි, කඹ ඇදීමටයි, අපේ දේශපාලනඥයින්ට ආරාධනා කළා නම්, අවුරුද්ද පුරාම හොඳ තරගයක් නරඹන්න තිබුණා...

:       418       689

PA-RA Wednesday, 12 April 2017 04:44 PM

අපේ ණය ගෙවීමට සංචාරකයින් වැඩි වැඩියෙන් පැමිනෙත්වා, දෙවියන් අලුත් අවුරුද්දේ ලංකාව බලා ගනිත්වා.

:       10       32

chaminda Thursday, 13 April 2017 03:24 AM

හොඳ වැඩක්

:       1       3

Perakum Thursday, 13 April 2017 05:44 AM

ඇයි අපි තවමත් මේ උත්සවයේ නම වෙනස් නොකරන්නේ? මේක සිංහල සහ හින්දු පමණක් නොව ශ්‍රී ලාංකික අපි කව්රුත් සමරන උත්සවයක්. ඉතින් දැන්වත් අපි කියමු ශ්‍රී ලාංකික හෝ ජාතික අවුරුද්ද කියල. සංහිඳියාව ගැන කතාකරන දේශපාලකයින්ට මේවා තේරෙන්නේ නැද්ද?

:       15       11

abaran Thursday, 13 April 2017 05:50 AM

අපේ ණය ගෙවන්ට සුද්දෝ කොච්චර ආවත් වැඩක් නෑ ...ඒ ගන්න ණය කන්නේ දේශපාලකයෝ....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site