Y de silva · 1 hour ago රටේ ජිවන වියදම අධික වීම නිසා දවසෙම මහන්සිවෙලා වැඩ කරන මනුස්සයට හවසට ඇඟේ අමාරුව යන්න කුඩුටිකක් කසිප්පු වඩියක් ගහන්න අතේ මුදලක් නැහැ , එක නිසා බිස්නස් ඔක්කොම අවුල් . ගෝලයන්ට පඩි ගෙවගන්නවත් විදිහක් නැහැ .ඒමදිවට බියර් මිල අඩු කරපු නිසා බියර් බොන එක කස්සිපු බොනවට වැඩිය ලාභ වෙලා , දැන් මිගමුව පැත්තේ ඉස්සර වගේ නෙවේ විශේෂ කාර්ය බලකාය ඉන්නේ පදිංචිවෙලා , විශේෂ කාර්ය බලකායට අහුවුනහම ඉස්සර වගේ ගෙදරට ඇවිත් බේරගන්න ලොක්ක එන්නෙත් නැහැ , ඉතින් මොකටද තව දුරටත් මේ ආණ්ඩුවේ ඇමතිකම් කරන්නේ Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජිවන වියදම අධික වීම නිසා දවසෙම මහන්සිවෙලා වැඩ කරන මනුස්සයට හවසට ඇඟේ අමාරුව යන්න කුඩුටිකක් කසිප්පු වඩියක් ගහන්න අතේ මුදලක් නැහැ , එක නිසා බිස්නස් ඔක්කොම අවුල් . ගෝලයන්ට පඩි ගෙවගන්නවත් විදිහක් නැහැ .ඒමදිවට බියර් මිල අඩු කරපු නිසා බියර් බොන එක කස්සිපු බොනවට වැඩිය ලාභ වෙලා , දැන් මිගමුව පැත්තේ ඉස්සර වගේ නෙවේ විශේෂ කාර්ය බලකාය ඉන්නේ පදිංචිවෙලා , විශේෂ කාර්ය බලකායට අහුවුනහම ඉස්සර වගේ ගෙදරට ඇවිත් බේරගන්න ලොක්ක එන්නෙත් නැහැ , ඉතින් මොකටද තව දුරටත් මේ ආණ්ඩුවේ ඇමතිකම් කරන්නේ