සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
සතුරන්ට මුහුණ දීමට සේනා රැස් කළ ගම බොරලැස්ගමුව
ලක්ෂ්මන් පෙරේරා Thursday, 21 June 2018 02:21 AM
මගේ වාසගම "ගල්හේනගේ" "පෙරේරා" - මගේ තාත්තාගේ ගම බොරලැස්ගමුව. ඒ උනාට තාත්තා බොරලැස්ගමුව සමඟ සම්බන්ධයක් තිබුණේ නැහැ. තාත්තා දැනට ජීවතුන් අතර නැහැ. අපි ජීවත් වන්නේ මහනුවරයි. මම බොහෝ කාලයක සිට මගේ වාසගම පිලිබඳව දැනගන්නට බැලුවා. පලක් වුනේ නැහැ. මෙම ලිපිය මගේ අවශ්‍යතාව ඉටු කළා. ලිපිය ලියූ මහින්ද ආරියවංශ මහතාටත් "ලංකාදීප" පුවත්පතේ සැමටත් මගේ හද පිරි ස්තූතිය මෙයින් පළකරමි. ඔබ සැමට "ශ්‍රී දළදා හිමි සරණයි !" - මම ගල්හේනගේ ලක්ෂ්මන් පෙරේරා _