IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


20 වන සංශෝධනය පිළිබඳව භික්ෂු කථිකාවතක් කොළඹදී

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිලිබඳව  ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කළ 

"රට වෙනුවෙන්  සම්මත කළ යුතු  20" මැයෙන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ  භික්ෂු කථිකාව කොළඹ තුංමුල්ලේ පිහිටි  සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (13)  පැවැත්විය.  

මෙම අවස්ථාවට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක මහාචාර්ය  අත්තන්ගනේ රතනපාල නාහිමියන් එහි ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත, බටුවන්ගල රාහුල,කපුගම අත්තදස්සී යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය අතල  සමරකෝන් යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 


ඡායාරූප - චතුර එස්.කොඩිකාර



අදහස් (0)

20 වන සංශෝධනය පිළිබඳව භික්ෂු කථිකාවතක් කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site