මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වලින් විටින් විට නිරිත දෙසින් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/06/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
34 |
26 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
කොළඹ |
30 |
25 |
95 |
75 |
විටින් විට වැසි. |
|
ගාල්ල |
29 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
යාපනය |
32 |
27 |
75 |
65 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
28 |
23 |
95 |
70 |
විටින් විට වැසි. |
|
නුවරඑළිය |
17 |
14 |
95 |
80 |
විටින් විට වැසි. |
|
රත්නපුරය |
30 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
ත්‍රීකුණාමළය |
34 |
26 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
33 |
28 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙට දවසේ කාලගුණය