සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම මීගස්වැව ජලාශය අසල ගසක බෙනයක් තුළ සඟවා තිබූ තුවක්කු 4ක් සොයා ගත් බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි.
ගිනි අවිවලට උණ්ඩ පුරවා තිබූ බවත් ගිනි අවි දඩයක්කරුවකු විසින් සතුන්ට ඇට වීම සඳහා සුදානම් කර සඟවන්නට ඇතැයි සැක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd