
සමස්ථ ලංකා ඒකාබද්ධ ශ්‍රම කොන්ත්‍රාත් (මෑන් පවර්) සේවක එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (07) පැවත්වුණී.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවයට අනියුක්‍ත කර ඇතී සේවකයීන් 1500 ආසන්න ප්‍රමාණයක් තමන්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ස්ථීර සේවකයීන් ලෙස බදාවා ගන්නැයී උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd