(ක.ග.කරුණාරත්න)
මාස් කන්නයේ වී වගාව සඳහා පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීමේ කටයුතු අද(10) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ඒ අවස්ථාවට පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග,පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති යන මහත්වරුන් සමඟ ගොවි නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
පරාක‍්‍රම සමුද්‍රයේ දියවරින් පෝෂණය වන කුඹුරු ප‍්‍රමාණය අක්කර 25,000ක් පමණ වනබවත් ඒ සම්පූර්ණ කුඹුරු ප‍්‍රමාණය වගා කිරීම සඳහා මෙවර යල කන්නයේ ජලය නිකුත් කෙරෙන බව වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවැසීය.
මේ වනවිට පරාක‍්‍රම සමුද්‍රයේ අක්කර අඩි එක් ලක්‍ෂ දහදාහක් ( 1,10000 ) ඉක්මවන ජල මට්ටමක් තිබෙන බවද ඉංජිනේරු, අසේල උදයංග මහතා සඳහන් කලේය.



2025 දෙසැම්බර් මස 18
138
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස් කන්නයේ වී වගාවට පරාක‍්‍රම සමුද්‍රයේ ජලය මුදාහරී