
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටෝකන් පත්‍රවලට ඉන්ධන නිකුත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බණ්ඩාරගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ලැබුණු ඉන්ධන තොගය පාරිභෝගිකයන් වෙත ටොකන් පත් ක්‍රමයට බෙදා දීම සාර්ථකව සිදු කෙරිණි
යුද හමුදා නිලධාරින් මැදිහත්ව ටොකන් හිමි පාරිභෝගිකයන් ලියාපදිංචි කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ගොන් වැඩක්. වැඩට යන උන්ට පොලින්වල ඉන්න වෙලාවක් නැහැ. උන්ට ඒ්ක තෙරුම් ගන්න බැහැ. තෙල් අදින උන්ට තවත් චන්දෙ දෙනව. කළුකඩ මුඩලලිල දිනුව.
මම හොඳටම බැලුවා.. මේකෙන් ගොඩයන්නේ ගෙදර නිකන් ඉන්න අය.. ජොබ් කරන අය හරක් වගේ බස්වලින් ගිහින්, පයින් ගිහින් ජොබ් එක කරනවා. නිකන් ඉන්න අය... හොඳට තෙල් ටික ගහගෙන වැඩිපුර ඒවා විකුණනවා.. කලු කඩ ගාණට.. හරක් වැඩ තමයි කරන්නේ... මොකද ටෝකන් දෙන්නේ? වාහනේ අංක පිළිවෙළ දෙන්න. අපි නිවාඩු දාලා හරි එදාට ගිහින් ගහගන්නම්.