IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්පහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ඇගයෙති

ගම්පහ තිලකරත්න දිසානායක

ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඇගයීමේ හමුවක්, සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා විසින් හෙයියන්තුඩුව නිවසේ දී පවත්වනු ලැබීය. 

සමගි ජනබලවේගය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශිර්වාදය ඇතිව පවත්වන ලද මෙම වැඩසටහනේ දී, ගුණසේකර මහතා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී කුෂාන් චන්දිම මහතා වෙත තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව.



අදහස් (0)

ගම්පහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ඇගයෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site