ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (11) සභා රැස්වීමට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 7 කින් සභා සම්මත විය.
සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩී.ඒ.ලලින්ද්‍ර ලක්මුතු මහතා විසින් ස්ථිර කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු දෙපල අයවැය යෝජනාවට සහාය පළකරමින් සිය ඡන්දය පාවිච්චි කළහ.
එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණී කංඩම්බි, පී.කේ.මල්ලිකා පද්මිණි, කේ.එල්.රූපිකා යන මන්ත්‍රීවරියන් තිදෙනා, සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අරුණ මහත්වරුන් අයවැයට විරුද්ධව සිය ඡන්දය පාවිච්චි කළේය.
2025 නොවැම්බර් මස 04
315
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2132
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉමදූව ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි