IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ තේරු උත්සවය අද

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවයේ දේව ප්‍රතිමා රැගත් තේරු රථ විථි සංචාරය කිරිම අද (1)දා සිදු කෙරුණී. 

මෙම අවස්ථාවට කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ,මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එම්.රාජරත්නම්,හිටපු නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක,මාතලේ මහ නගර සභාවේ පුරපති ලෙස පත්වමිට නියමිත ඩල්ජිත් අලුවිහාරේ යන මහත්වරුන් ඇතුලු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. 

 

 


                           



අදහස් (0)

මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ තේරු උත්සවය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site