IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර මහ නගර සභාවට පළමු වරට මුස්ලිම් මන්ත්‍රීවරියක්

(මොහොමඩ් ආසික්)
 
මහනුවර මහ නගර සභාවට පළමු වරට මුස්ලිම් මන්ත්රිවරියක් තේරී පත්ව සිටීන්නීය.


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර මහ නගර සභාවේ බහු මන්ත්රී  කොට්ඨාසයක් වන  ගාලේවත්ත කොට්ඨාසයට තරඟ කළ මොහමඩ් ඉස්මයිල් ෆාතිමා මස්තූරා මහත්මිය ජය ගෙන ඇති අතර  එම කොට්ඨාසයට තරඟ කළ  සමන් නලන්ත පෙරේරා මහතාද තේරි පත්ව සිටී.

එම පත්වීමත් සමඟ මහනුවර මහ නගර සභාවට තේරි පත්වූ මුල්ම මුස්ලිම් මන්ත්රිවරිය වශයෙන් ෆාතිමා මස්තූරා මහත්මියයි.



අදහස් (0)

මහනුවර මහ නගර සභාවට පළමු වරට මුස්ලිම් මන්ත්‍රීවරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site