බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොරියාවේ සිට විවිධ භාණ්ඩ ඇතුළත් කර මෙරටට ආනයනය කරන බහාලුම් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා රේගුවෙන් මුදා ගත් ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
සැකකාරිය ඒ අයුරින් ඉකුත් පෙබරවාරි හා අප්‍රේල් මාස දෙකෙහි කොරියාවේ සිට මෙරටට එවු විදුලි උපකරණ, ඇඳුම් පැළදුම් පාවහන් හා විසිතුරු භාණ්ඩ ඇතුළත් රුපියල් ලක්ෂ ගණනාවක භාණ්ඩ ගබඩා කර තිබු බහාලුම් දෙකක් ඉතා සුක්ෂම අයුරින් රේගුවෙන් මුදාගෙන තිබු බව පොලිස් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd