IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෙහෙත් ගන්න පෝළිමේ

(ජේ.කේ.එල් චාමින්ද)

ඇඳිරිනිතිය ඉවත් කිරිමෙන් පසු ගාල්ල නගරයේ හා අවට ඖෂධ මිලදි ගැනිම සඳහා පෞද්ගලික හා රජයේ ඔසුහල් ඉදිරිපිට දිගු පොලිම් දැකගත හැකිවිය

ගාල්ල නගරයේ පිහිටි රජයේ  ඔසුහලට   ඖෂධ  ලබා ගැනීම සඳහා ජනතාව පෝළිමේ සිටින අයුරු ඡයාරුපයේ දැක්වේ.

ඔසුහල ඉදිරිපිට පා සළකුණු කර තිබූ අතර මේ නිසා ජනතාව නියමිත දුරස්ථභාවය තබා ගනිමින්  සිටින අයුරු ඡයාරුපවල දැක්වෙති.



අදහස් (1)

බෙහෙත් ගන්න පෝළිමේ

Anton austria Monday, 30 March 2020 03:14 AM

මෙහි බලපෑම අපේ මව් රටට පමණක් නොවේ. එම නිසා දුක් නොවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site