( නයනදුල සෙන්දනායක)
මේ වන විටත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැළෙමින් පවතින අතර මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.
අධික සුළං තත්ත්වය හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධති මතට ගස් කඩා වැටීමෙන් මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට තවමත් විදුලිය ඇන හිට ඇති අතර විදුලි සේවකයින් එම විදුලි රැහැන් පද්ධති පිළිසකර කර විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටින ජනතාවට විදුලිය ලබාදීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වි සිටින අයුරු දැකගත හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd