(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
හැඹිලි දැල් භාවිතයෙන් රාත්‍රී කාලයේ මසුන් මරමින් සිටි ධීවරයන් 14 දෙනෙකු, ධීවර යාත්‍රා 2ක් සහ හැඹිලි දැල් කට්ටල 2ක් සමග අද (30) අලුයම කල්පිටිය දලුව මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලයට භාර දී ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින්, පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ, 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව, මෙම දැල් භාවිතය සපුරා තහනම් බවයි. අත්අඩංගුවට පත් සැකකරුවන් සින්නපාඩුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් බව වාර්තා වේ.
මෙම අත්අඩංගුවට පත් ධීවරයින් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
316
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2132
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැඹිලි දැලෙන් මසුන් මැරූ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට