
(නවරත්න සමරතුංග සහ ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)
අම්පාර මූලස්ථාන පොලීසියේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා කැබ් රථයක ගැටී අද අනතුරකට ලක්ව ඇතැයි අම්පාර පොලීසිය පවසයි.
මෙම අනතුරින් ස්ථානාධිපති වරයාගේ කකුල කට හානි සිදුවී ඇති අති බව අම්පාර මහ රෝහලේ ප්‍රකාශකයෙක් කියයි.
නිලරාජකාරි සඳහා ස්ථානාධිපති වරයා සමග තවත් පොලිස් නිලධාරියකු පොලිස් ස්ථානයේ සිට අම්පාර නගරය දෙසට ගමන් කරමින් සිටියදී වාරමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාරවරයකුට අයත් කැබ් රියකට අනතුරට පත්ව ඇති බව කියති.
එම යතුරු පැදියේ පසු අසුනේ ගමන්කළ නිධාරියාට අනතුරක් සිදුවී නැත.



2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අම්පාර රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරක
nihal Friday, 07 May 2021 05:16 PM
සිද්ධිය සම්බන්ධව නිරවුල් විස්තරයක් මෙහි සඳහන් වී නොමැති නිසා කිසිවක් කීමට නොහැකිය. පොලීසියේ නිසා වෙන්න ඇති. දුර්දාන්ත පාලකයින්ට කඩේ යමින් මහජන බදු මුදලින් පඩිගනිමින් මහජනයාටම බොරු දඩකොල ලියන පොලිසියේ අයට මෙසේ ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබීම වැළකිය නොහැක.
chinthana Saturday, 08 May 2021 02:53 AM
පොලිස්කාරයෝ දෙන්නා වැරදි පැත්තෙන් ඇවිත් තියෙන්නේ. පොලිස් කාරයින් අනතුරකට ලක්වෙනවා නම් බොහෝවිට වරද පොලිස් කාරයින්ගේ. මිනුවන්ගොඩදී බස් 02ක හැප්පුවේ තනි ඉර කපාගෙන ගිහින්... බොරැල්ලේදී ඇමැති පුතෙක් ගිය වාහනයට යටවුණේ හන්දියේ බයිසිකලයේ නවත්වගෙන හිටිය හින්දා..
Sudath Saturday, 08 May 2021 03:47 PM
ශ්‍රී ලංකා පොලිසිය දුටු විට අපට ආරක්ෂාවක් දැනෙනවාද ??
Jagath Santha Arachch kittuwa Saturday, 08 May 2021 04:27 PM
වෙලාව සටහන්කර නැහැ.