IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිඟිති පොසොන් පෙරහරක් තලාවේ

තලාව විරෝදාගම ප්‍රාථමික විදුහල පොසොන් පොහොය නිමිත්තෙන් පෙරහරක් පැවැත්වීය.

විදුහල්පති සුමිත් ලියනආරච්චි මහතාගේ මග පෙන්වීමෙන් ගුරු මණ්ඩලය හා මව්පියෝ මෙම වැඩසටහන සංවිධානය කළහ.

තලාව මං සන්ධියෙන් ඇරැඹි පෙරහර කාරියමඩිත්ත හන්දිය ඔස්සේ තලාව ශ්‍රී බෝධිරුඛාරාමයට ගමන් කළේය

මිහින්තලය අම්බස්තලයේ අනුරුවක්ද සම්ප්‍රදායික නැටුම් වලින් ද සිගිති පෙරහර අලංකාර විය.

 

 

 



අදහස් (0)

සිඟිති පොසොන් පෙරහරක් තලාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site