දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීම සදහා මහත් කැපවීමෙන් රාජකාරි ඉටුකරණු ලබන කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සහනදායි මිලට ආහාර මලූ බෙදාදීම සිදු කෙරිණි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන් දිනපතා සිදු කෙරේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd