IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලන්ගොඩ රෝහලේ වර්ජනයක්

(සමිපත් ප්‍රියනන්දන)

කෝවිඩි වසංගතය තත්ත්වය හේතුවෙන් හෙඳ සේවට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දුන් රුපියල් 7500 සේ දිමනාව කප්පාදු කර ඇති බවත් එය වහාම ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් බළංගොඩ මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.

බලන්ගොඩ මුලික රෝහලේ හෙඳ නිළධාරින් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.

කෝවිඩි මර්දනය සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා දෙනු,අතිකාල නිවාඩු දින ගෙවිමි සිමා ඉවත් ඉවත් කරනු, සියළුම සේවාවල පුරප්පාඩු පුරවනු ,කෝවිඩි විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබා දෙනු යන ඉල්ලිමින්ද මුල්කර ගනිමින් ඔවුහු මෙලෙස විරෝධතායක නිරත වුහ.

 


 



අදහස් (0)

බලන්ගොඩ රෝහලේ වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site