( නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් එම මාර්ගයේ පස්වන සැතපුම් කණුව ආසන්නයේ පිහිටි අඹගහඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරැළි සිවු අනතුරෙන් සිව් දෙනකු රෝහල් ගත කර තිබේ.
අනතුර සිදු වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් බදුල්ල පළාත් රෝහල වෙත ඇතුළු කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ හෝ දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය කල L200 රථයක් නිසා පණපිටින් දිවි ගලවාගෙන තියනවා, ඉන්දියානු නිෂ්පාදනයක් නම් මොවුන් පරලොව. කැබ් රථවල උස නිසා අධික වේගයෙන් වංගු ගැනීමේදී ඉවතට විසිවීමේ අවධානමක් තියනවා
මෙම රථ වල නම Utility vehicle( විවිඩ කාර්ය රථ ) 2WD සහා 4WD මොඩෙල් නිපදවා තියෙන්නෙ දුර්ග මාර්ග වල භාවිත කිරීමට මිස මහා පාරේ අඩික වේගයෙන් යන්න නොවේ. මේ බව නොදන්නා සඅමහරු ඔස්ට්‍රලියාවේ ,ඇමරිකාවේ පවා ඉන්නවා .