
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහජනයා පීඩාවට පත් කරමින් වැලිවිට පාරිභෝගික අධිකාරි බල ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාස පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙය කිසියම් පිරිසක් විසින් සිදුකළ කඩාකප්පල් කාරි ක්‍රියාවක් ද යන්න පරීක්ෂණ පවත්වන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රම උපාය අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් අද (3) කොම්පද්දවීදිය පොලිසියට කළ පැමිණිල්ලකට අදාලය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd