(එෆ්.අස්ලම්)
මෙරට පලස්තීන තානාපති ආචාර්ය සුහෛර් හම්දල්ලාහ් සෙයිද් මහතා හා නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, රවුෆ් හකීම් මහතා අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි.
පලස්තීන තානාපතිවරයාගේ නිල නිවසේ දී පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින සුහදත්වය තවදුරටත් දියුණු කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.
දෙරට අතර ඇති ඓතිහාසික සම්බන්ධතා සහ වත්මන් පලස්තීන තත්වය පිළිබඳව ද ඔවුහු සාකච්ඡාවේ නිරත වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd