IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


පඹහින්න ජලයෝජනා ක්‍රමයට මුල්ගල තබයි

(ප්‍රින්ස් රත්නායක)

වසර ගණනක සිට පැවති ජල අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා මිලියන 1020 වියදමින් යුත් පඹහින්න ජලයෝජනා ක්‍රමය යටතේ පානීය ජල ව්‍යාපෘතියට මුල්ගල තැබීම අද  (2) බෙලිහුල්ඔය පඹහින්නේදී  සිදු කැරිණි.

මුත්තෙට්ටුවේගම, කරගස්තලාව, පුවක්ගහවෙල, කිංචිගුණේ , කරගස්කලාව  ග්‍රාමනිලධාරී වසම් මේ යටතේ ආවරණය වේ.    

බෙලිහුල්ඔය හා හිරිකටුඔය ජල මුලාශ්‍රයන් උපයෝගී කරමින් දිනකට ඝණ මීටර්4000 ක ධාරිතාවයකින් යුතු මෙම ව්‍යාපෘතිය 2019 අගෝස්තු 29 වැනි දා අවසන් කිරීමට අපේක්ෂිතය.


   



අදහස් (0)

පඹහින්න ජලයෝජනා ක්‍රමයට මුල්ගල තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site