
(ළහිරු හර්ෂණ)
මොරටුව හොරෙන්තුඩුව චන්ද්‍රසේකර විශේෂ පාසලේ ශ්‍රවණාබාධිත දරු දැරියන් පිරිසක් ජාත්‍යන්තර සංඥා භාෂා දිනය වෙනුවෙන් ජාතික කෞතුකාගාර නැරඹීමට අවස්ථාව හිමි විය.
ශ්‍රවණාබාධිත වූවන් අතර කෞතුකාගාර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර එම දරුවන් වෙනුවෙන් සංඥා භාෂාව මඟින් කෞතුකාගාරය හා කෞතුක භාණ්ඩ පිළිබඳව දැනුවත් කිරීම එහිදී සිසිදුවිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd