(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය සිට මීපිලිමාන දක්වා දිවෙන මාර්ග අංක 749 මාර්ගයේ දිනපතාම ධාවනය කරන පෞද්ගලික බස්රථ හිමිකරුවෝ අද(22) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයකට එක්ව සිටියහ.
අදාල මාර්ගයේ මහනුවර සිට හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය දක්වා දිවෙන බස්රථයක හිමිකරුවකු, ඊට නියමිත කාලසටහනට අනුකූලව ධාවනය නොකර නුවරඑළිය සිට මීපිළිමාන දක්වා දිවෙන බස්රථවලට පාඩුවක් ගෙන දෙමින් මගීන් නංවාගෙන යාමට විරෝධය පළකරමින් ඔවුහු විරෝධයට එක්ව සිටියහ.
නුවරඑළිය මීපිලිමාන පදිංචි බස් රථ 10 ක හිමිකරුවෝ, රියදුරෝ හා සහයකවරු සියලු දෙනාම මෙම විරෝධතාවයට සහභාගීවූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නුවරඑළිය - මීපිලිමාන පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වෙයි