(සුමතිපාල දීයගහගේ)
හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග සැකකරුවෙකු කැකණදුර නාකුට්ටියගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කලක සිටම සැකකරු විසින් හෙරොයින් ජාවාරම් කර ගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd