IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නියගයෙන් හානි වූ තේ වතු හිමියන්ට ආධාර

(එස් .ඩි .කොඩිකාර )

පසුගිය කාලයේ නියගය නිසා හානියට පත්වූ දිවයිනේ කුඩා තේ වතු හිමියන්ගේ තේ වගාවන් සදහා සහනාධාර ලබාදීමේ වැඩ සටහනක් අරඹා ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ   පවසයි.

මේ යටතේ දළු නෙලන තේ වගාවක විනාශයට පත්වූ තේ පදුරු සදහා එක් පැලයකට රුපියල් 100.00 බැගින්වූ සහනාධාර මුදලක්ද, සහනාධාර යටතේ වගාකරන ලද නොමේරූ තේ වගාවේ මැරුණු පැලයක් සදහා රුපියල් 30.00 ක විශේෂ සහනාධාරයක්ද ලබාදෙයි.

මෙම සහනාධාර ලබාගැනීමට අවශ්‍ය විස්තර හා විශේෂ ඉල්ලුම් පත්‍රය ප්‍රදේශයේ තේ පරීක්ෂක/ව්‍යාප්ති නිළධාරිගෙන් හෝ කුඩා තේ වතු සංවර්ධන සමිතියෙන් නොමිලේ ලබාගත හැකි බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (0)

නියගයෙන් හානි වූ තේ වතු හිමියන්ට ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site