IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වැස්සෙන් වැඩිම හානිය බදුල්ලට

(සමන් පාලිත නානායක්කාර)

මේ දිනවල පවතින වැසි සහිත  කාලගුණ තත්වය හේතුවෙන්  වැඩිම බලපෑමක් එල්ල වූ බදුල්ල දිස්ත්‍රික්කයේ අද (5) වන විට හදිසි ආපදා නිසා පවුල් 687 ක පුද්ගලයින් 2682 ක්  බලපෑමට ලක්වී ඇතැයි බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 

මියයෑම් 4 ක් වාර්තා වන අතර නිවාස එකොළහකට පූර්ණ හානි ද සිදු වී ඇති බවත් අර්ධ හානි වූ නිවාස 534 සිදුවී ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාන 10ක් බලපෑමට ලක්වී තිබේ. 

ආරක්ෂිත ස්ථාන 5 ක පවුල් 29ක පුද්ගලයින් 112 දෙනකු රඳවා ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

 



අදහස් (0)

වැස්සෙන් වැඩිම හානිය බදුල්ලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site