IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැස්සෙන් මහනුවර දිස්ත්‍රිකකයේ පවුල් 88 ක් පීඩාවට

(මොහොමඩ්  ආසික්)

මධ්‍යම කඳුකරය  පුරා පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ  පවුල්  21 කට අයත්  පුද්ගලයින් 88 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසිගිය දිනවල පැවැති අධික සුළං සහ වැසි හේතුවෙන් නිවාසවලට හානි සිදු වීම හේතුවෙන් මෙලෙස පුද්ගලයින්  පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි

මහනුවර දිස්ත්‍රික්කයට අයත්  පාතහේවාහැට, පාතදුම්බර,  හතරලියද්ද, අකුරණ,  කුණ්ඩසාලේ , උඩදුම්බර, ගඟවට කෝරළය,  මැදදුම්බර, හාරිස්පත්තුව සහ පූජාපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල  පදිංචි පුද්ගලයින් මෙලෙස පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 



අදහස් (0)

වැස්සෙන් මහනුවර දිස්ත්‍රිකකයේ පවුල් 88 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site