(ජයන්ත නානායක්කාර)
විල්පත්තු - සිංහරාජ ඇතුළු වන සංහාරය වහා නතර කරන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටියේ තරුණ සංවිධානය විසින් සංවිධානය කළ පාගමනක් සහ විරෝධතාවයක් අද (30) ඇඹිලිපිටිය නගරයේ දී පැවැත්විණි.
ඇඹිලිපිටිය නගරයේ කාවන්තිස්ස පන්සල අසලට එක්වූ පිරිස පෙළපාලියෙන් බස් නැවතුම්පල වෙත ගමන් කර පසුව නගර සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.
සිංහරාජය විල්පත්තුව ඇතුළු වන විනාශය නතර කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත බාරදීම සඳහා අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක්ද නගර සභාව ඉදිරිපිට දී ආරම්භ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහරාජය විනාශය ඇරඹුනේ පසුගිය රජය කාලේ එහි සිටි අලින් ඇල්ලීමට එකල රජය කල පක්ෂයේ කලවාන සංවිධායකවරයාගේ පෙරමුණ ගැනීමෙන් පසුව.එයින් පසුව බිය නැතිවූ පිරිස් වනය මැදින් මාර්ග ඉදිකිරීමට කටයුතු කරගත්තා. මේ පුදේශයේ තේවැවීම් වහා තහනම් කල යුතු අතර වනාන්තරය තවත් පුලුල් කිරීමට පියවර ගතයුතුයි...... වනය හරහා මාර්ග ඉදිකිරීම් තහනම් කලයුතුයි එසේ නොවුනහොත් මේරට 2025 ත් 2025 අතර කාලයේ කාන්තාරයක්වෙනවා නොඅනුමානයි