(ජේ.කේ.එල්.චාමින්ද, ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා )
තල්ගස්වල වත්තේ ඇළ මාර්ගයක බෝක්කුවක් අසළ තිබී ජෙලට් නයිට් කූරු 09ක් සොයාගත් බව නාගොඩ පොලිසිය පවසයි.
පොලිසිය ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව කළ පරීක්ෂාකිරීමේදී මෙම ජෙලට් නයිට් කූරු හමුවී ඇත. සොයාගත් ජෙලට්නයිට් කූරු පරණ තත්ත්වයේ පවතින බවත් කිසිවකු විසින් දමා යන්නට ඇති බවත් පොලිසිය පවසයි.
නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd