IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න සබරගමු සරසවියේ නේවාසිකාගාරයක කොටසක්

 

(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සිංහරාජ පිරිමි නේවාසිකාගාර සංකීර්ණයේඑක් පරිශ්‍රයක්කෝ විඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම තීරණය කළ බව සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසය.

පළමු අදියරේ රෝගීන්  500ක් සඳහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සඳහන් කළේය. රටේ පවතින වාතාවරණය සමග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා කළ ඉල්ලීමට  උපකුලපතිවරයා දැක්වූ සහයෝගය අගය කළ සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා හමුදාව පොලීසිය සහ සෞඛ්‍ය සේවා අංශ මහජනතාව දක්වන සහාය මෙම කෝවිඩ්   වසංගතය පාලනය කර ගැනීම සඳහා සහයක් වන බව සඳහන් කළේය.



අදහස් (0)

ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න සබරගමු සරසවියේ නේවාසිකාගාරයක කොටසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site