IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


සිරකරුවෙකුට ජංගම දුරකතනයක් දුන් මාතර බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම්

(ඩි.ජී.සුගතපාල)

මාතර බන්ධනාගාරයේ විශේෂ සැකකරුවන් රඳවා සිටින වාට්ටුවේ සැකකරුවෙකු ලඟ තිබි ජංගම දුරකතනයක් සහ චාජරයක් සොයා ගැනිමෙන් පසු එය බන්ධනාගාරය තුලට ගෙනැවිත් දුන් බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි වහාම වැඩ තහනමට ලක් කල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවි විශේෂ වාට්ටුවේ රඳවා සිටින මිරිස්ස පොල්අතුමෝදර ප්‍රදේශයේ සැකකරුවෙකුගේ කලිසන් සාක්කුවේ තිබි ජංගම දුර කනතයක් සහ චාජරයක් ඊයේ සොයා ගැනිමෙන් පසු එම සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ බන්ධනාගාරයේ සිටින සිරකරුවෙකුගෙන් එය ලබාගත් බවය.

ඒ අනුව එම සිරකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි පවසා ඇත්තේ මිරිස්ස පොල්අතුමෝදර සිට පැමිණෙන බන්ධනාගාර නියාමකවරයෙකු ගෙනැවිත් දුන් බවය.

පසුව බන්ධනාගාර නියාමකවරයාගෙන් ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ මිරිස්ස පොල්අතුමෝදර පුද්ගලයෙකු ප්‍රධාන සැකකරුට දෙන ලෙස ජංගම දුර කතනය සහ චාජරය දුන් බවය.

අවසරයකින් තොරව ජංගම දුර කතනයක් සිරකරුවෙකුට ලබාදිමේ චෝදනාව යටතේ බන්ධනාගාර නියාමකවරයාගේ සේවය අත් හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

සිරකරුවෙකුට ජංගම දුරකතනයක් දුන් මාතර බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 789 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site