IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රන්මල්විලගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට


 
(රෝවන් පෙරේරා) 

සැමට සෙවන ජාතික නිවාස වැඩසටහන යටතේ පුත්තලම වනාතවිල්ලුව සමගිපුර ඉදිවූ රන්මල්විලගම 56 වැනි ආදර්ශ ගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්විය. 

පවුල් 100 ක් සඳහා නිවාස ණය ලබාදීම ,සොඳුරු පියස වැඩසටහන යටතේ ලක්ෂ 200ක සහන ණය ප්‍රතිලාභීන් සඳහා ලබාදීම, සිය දෙනකු සඳහා ඇස් කන්නාඩි ලබාදීම ශිල්ප සවිය වැඩසටහන යටතේ පුහුණුව ලැබූ පෙදරේරුවන් 169 දෙනකුට වටිනා උපකරණ කට්ටල ලබාදීම මෙහිදී සිදුවිය.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 25කින් සමන්විත මෙම 2 වැනි ආදර්ශ ගම්මානය අද (11) පෙරවරු 9.30 යෙදුණු සුභ මොහොතින් විවෘත  කැරිණි.
 



අදහස් (0)

රන්මල්විලගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 529 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site