IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැප්පෙටිපොල බල්ඇල්ල කන්දේ ගින්නක්

(ඞී.කේ.රත්න)

කැප්පෙටිපොල ගවරම්මාන බල්ඇල්ල කඳු වැටියේ අද (9) ඇතිවූ ගින්නකින් එම කඳුවැටියේ අක්කර 50 ක් පමණ ගිනිගෙන විනාශවී ඇතයි වැලිමඩ පොලිසිය පවසයි.

ප‍්‍රදේශයට පවතින වියළි කාලගුණ තත්වය හා සුළං තත්වය හේතුවෙන් මෙම ගින්න පැතිර ගොස් තිබෙන අතර ගින්න හේතුවෙන් කඳු වැටියේ  තිබූ ඇපල සහ ටර්පන්ටයින් ශාක ඇතුළු ශාඛ විශේෂ රැසක් ගිනිගෙන විනාශ වි තිබේ.

ගින්න පැතිර යෑම පාලනය කිරීම සඳහා ප‍්‍රදේශවාසින් මහත් පරිශ‍්‍රමයක් දරූ අතර ප‍්‍රදේශයේ පවතින වියළි කාලගුණ තත්වය නිසා ගින්න මැඩ පැවැත්වීම අසීරු වූ බව වැලිමඩ පොලිසිය පවසයි.



අදහස් (0)

කැප්පෙටිපොල බල්ඇල්ල කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site