(නිමල් ලන්දගේ)
පාසල් සිසුවියකට අතවර කිරීමට තැත්කළ සාමදාන විනිසුරුවරයකු අද(16) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි.
මෙම සිසුවිය පොදු වැසිකිළියට ගොස් සිටියදී සැකකරු අතවර කිරීමට තැත් කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබිණි.
සැකකරු 59 හැවිරිදි සයදරු පියෙකු බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය සමයේ නුසුදුස්සන්ට සාමවිනිසුරුකම දුන්නා. දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා.