(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ)
අඟුණකොළපෑලැස්ස අළුත්වැව විහාරස්ථානය අසල වෙල් යායේ තිබී බෙල්ල කපා මරා දමා දැමූ පිරිමි අයකුගේ මළ සිරුරක් අද (31) උදෑසන සොයා ගත් බව පොලිසිය පවසයි.
අඟුණකොළපෑලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd