තුසිත කුමාර ද සිල්වා
බේරුවල මග්ගොන ඉදිරිලිගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් අද (28) නිවස අසල ළිඳට වැටී මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් මකීන් ෆාතිමා මිස්නා නමැති කාන්තාවකි. මෙම කාන්තාව පළමු දරුවා බිහි කර අදට දින 27ක් ගතවී තිබෙන අතර පළමු දරු ප්‍රසූතියෙන් පසු විටින් විට ඇති වූ ආතතිය හා රෝගී තත්වයෙන් පසු වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට ඇති අයෙකි.
අසනීප තත්ත්වයෙන් පසු වූ මෙම කාන්තාව සැමියා සමඟ අක්කරපත්තුව ප්‍රදේශයේ වෛද්‍යවරයකු වෙත ගොස් නැවත මග්ගොනට එදින රාත්‍රීයේම පැමිණ තිබේ.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළිඳකට වැටී කතක් මරුට