IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හොරොව්පතානේ වන අලි රකින්න විශේෂ වැඩපිළිවෙළක්

(දයාරත්න ඇඹෝගම)


පසුගිය මාස හතරක කාලයේදී  වන අලි හය දෙනෙකු ඝාතනය කර ඇති අතර එම ඝාතනයන් පිළිබඳව සොයාබැලීම සඳහා  විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව වනජිවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඒ.සරත් මහතා සදහන් කළේය.
 
පසුගිය මාස 04 ක කාලයේදී   හොරොව්පොතාන වන ජීවි කලාපය තුළ පමණක් වන අලි ඝාතන 06 වාර්තා වී තිබුණි.


එම මරණ වලට හේතුවී ඇත්තේ හක්කපටස් වන අලින්ට ලබා දීම හා වෙඩි තැබීම් නිතර නිතර සිදුවී බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. 


මෙසේ දිගින් දිගට වන අලි ඝාතනය කිරිම හෝ තුවාල ලබා මිය යාම් වැඩි වුවහොත් ඉතා කෙටි කාලයකින් වන අලි සම්පත වඳවී යාමේ තර්ජනයක් ඇති විය හැකි යැයි ද  හෙතෙම සඳහන් කළේය.
 



අදහස් (0)

හොරොව්පතානේ වන අලි රකින්න විශේෂ වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14069 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 180 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site