( සිතුම් චතුරංග)
වවුනියාව සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද (14) සවස වවුනියාව , මඩුකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
හොරෝයින් ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව ගුවන් හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත වවුනියාව විෂමත්ද්‍රව්‍ය ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා හෙරෝයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝදරථය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරු දීර්ඝ කාලයක සිට විවිද ප්‍රදේශවෙත අලෙවිකිරීම සඳහා හෙරෝයින් ප්‍රවාහනය කොට ඇතිබවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරුවෙත අලෙවිකිරීම සඳහා හෙරෝයින් ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කොට ඇති බවත්ය.
සැකකරු වවුනියාව , ඇටඹගස්කඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වේ.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2439
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට