(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද(10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර අමරදේව ගම පදිංචි 33 හැවිරිදි අයෙකි.
සැකකරු ජාවාරම් කිරිම සඳහා හෙරොයින් තබාගෙන සිටින බවට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන සෝදිසි කිරිමේදි හෙරොයින් තොගය සොයාගෙන ඇත.
සැකකරු හෙට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට