සුමතිපාල දීයගහගේ සහ ඩි ජි සුගතපාල
රත්ගම විජේරත්න මාවතේ දී හෙරොයින් මිලිග්‍රෑම් 3166 ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත කරන ලද වැටලීමේ දී හෙරොයින් මිලිග්‍රෑම් 1906 ක් සමඟ සැකකාර සැමියා මහමඟදී අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් මිලිග්‍රෑම් 1260 ක් සමඟ සැකකරුගේ බිරිඳ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අඹුසැමි යුවළගේ දරුවන් පස් දෙනෙකු ළමා නිවාසවලට බාරදී ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරු 53 හැවිරිදි අයකු බවත් සැකකාරිය 33 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොරොයින් සමඟ අඹූසැමි යුවළක් අත්අඩංගුවට